Saturday, June 18, 2011

windows Administrator Account System Account එකට වඩා බලගතු System Account එකෙන් ලොග්(Login) වෙන්නෙ මෙහමයි


windows Administrator Account System Account එකට වඩා බලගතු System Account එකෙන් ලොග්(Login) වෙන්නෙ මෙහමයි

කුප්පියෙ මෙච්චරකල් දාපු කුප්පි වලින් ආතල්ම කුප්පිය තමා මේක. මේක මමනම් කරල බැලුවෙ WindowsXP වල. අනිත් ඒවගෙත් වැඩ කරනව ඇති. මේ එකෙන් Login වෙලා PC එකට හානි කරගන්න එහෙමනම් එපා. කරන දෙයක් දැනගන කරන්න. මේ ට්‍රයි කරන එකේ අවුලක් ගියොත් වගකීම ඔයාලම ගන්න ඕන කියන එකත් කලින්ම කියන්න ඕන.
මේ Windows System Account එකෙන් ලොග් උනාම Administrator password උනත් වෙනස් කරන්න පුලුවන්. ඒ කියන්නෙ පාස්වර්ඩ් අමතක උනොත් එහෙම වෙන එකවුන්ට් එකකින් ලොග් වෙලා පාස්වර්ඩ් රීසෙට් කරන්නත් මේ ට්‍රික් එක පාවිච්චි කරන්න පුලුවන්. ඕන්නම් අනිත් ඕන එකවුන්ට් එකක් ඩිසේබල් කරන්නත් පුලුවන්.
මෙහෙමයි මේක කරන්නෙ

මුලින්ම ස්ටාර්ට් මෙනු එකේ run වලට ගිහිල්ල ඒකෙ cmd.exe කියල ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න.එතකොට එක ලැබෙනව.

ඒ ලැබෙන එකේ පහල තියන කමාන්ඩ් එක ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න.
at 11:41 /interactive "cmd.exe"
මේක කලාම කම්මන්ඩ් එකේ දීල තියන වෙලාවට තව අලුත් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකක් ඕපන් වෙනව. වෙලව දෙන්න ඕන පැය 24 ඔරලෝසුවෙ විදියට. උදාහරන්යක් කීවොත් හවස 3 දෙනවන්ම් කමාන්ඩ් එකේ වෙලාව දෙන්න ඕන. 15:00 කියල. දැන් ඔයාලගෙ වෙලාවට විනාඩි 2ක් විතර ඉස්සරහ වෙලාවක් දෙන්නකො. ඕන්නම් කියන කමාන්ඩ් එක ගහල ජොබ් එක ශෙඩියුල් වෙලාද කියලත් බලා ගන්න පුලුවන්.
අලුත් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ආවහම[ALT][CTRL][DELETE]  ප්‍රෙස් කරල Windows TaskManager ගන්න. TaskManager ඒකෙ Process කියන ටැබ් එකට ගිහින් explorer.exe එක සිලෙක්ට් කරල EndProcess කියන බටන් එක ක්ලික් කරන්න. ඊලගට එකයි පරන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකයි ක්ලෝස් කරන්න. මතක තියාගන්න ක්ලෝස් කරන්නෙ පරන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක.
මේ වෙනකොට තියෙන්න ඕන අලුත් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකයි. හිස් ඩෙස්ක්ටොප් එකයි විතරයි.

දැන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ cd .. ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. ඊලගට explorer.exe කියල ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. ඔයාල පලවෙනි වතාවට මේක කරනකොට Windows වලින් අලුත් Desktop එකක් එහෙම හදල දෙනව. එව හැදෙනකන් ටිකක් ඉන්න. දැන් ඔයල ලොග් වෙලා ඉන්නෙ Windows System Account එකෙන්.

දැන් ඕන්නන් ගිහිල්ල එහෙම රීසෙට් කරල බලන්න. හැබැයි මේකෙන් ලොග් වෙල දන්නෙ නැති විකාර කරල ඇනගන්න එහෙම එපා.

අනිත් වලත් ටෙස්ට් කරල බලන්නකො. වැඩේ ගොඩනම් කමෙන්ට් එකක් දාල මටත් කියන්න.

Saturday, June 11, 2011

Javascript වලින් cookie එක බලාගැනීම සහ තවත් දේවල්.


Javascript වලින් cookie එක බලාගැනීම සහ තවත් දේවල්.
මේක කියවපුවහම cookie එක ගන්න එක විතරක් නෙමෙයි. වෙබ් පිටුවකට ගිහින් ඒකෙ තියන ඕනම එලිමන්ට් එකක් ගැන දෑනගන්න පුලුවන්. වෙබ් පිටුවට අදාලව client side එකේ ගබඩාකරන ඕනම රහස් තොරතුරක් ගන්නෙ මේ විදියට තමා.
අපිට browser එකේ අඩ්ඩ්‍රස් බාර් එකේ javascript කෝඩ් ටයිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කලාම ඇලර්ට් මැසේජ් එකකින් ඒ විස්තර පෙන්නනව. හා එහෙනන් මෙන්න syntax එක බලාගන්නකො. ඊට පස්සෙ ඉතින් ඕන කෝඩ් එකක් කරල ඕනදෙයක් බලාගත්තැහැකි

javascript: පලමු_javascript_statement_එක; දෙවන_javascript_statement_එක;

මේ විදියට ට්යිප් කරල එන්ටර් කී එක ප්‍රෙස් කලාම javascript කෝඩ් එක execute වෙනව. javascript statement එකක් වෙන් කර්න්නෙ ; එකකින්. javascript කෝඩ් එකට අමතරව වෙනදේවල් address bar එකේ තියෙන්න බෑ. ඒ කියන්නෙ http://abc.com?javascript:alert('hello'); වගේ ඒව වැඩකරන්නෙ නෑ.
පහල තියෙන්නෙ cookie එක බලාගන්න javascript කෝඩ් එක. මෙක address bar එකට කොපි කරල එන්ටර් කී එක ප්‍රෙස් කලාම cookie එකේ විස්තර බලාගන්න පුලුවන්.

javascript: alert(document.cookie);

Page Header එක බලාගන්නෙ මෙහෙමයි

javascript: alert(document.header.innerHTML);



ඔය විදියට ඔයාලට ඉතින් javascript දන්නවනම් ඕන දෙයක් බලාගන්න බැරියෑ!!!!!!!!!!!!!!!!!!!!!!!.

Friday, June 10, 2011

NotePad එකෙන් යාලුවන් මච්චන් කරවමු


Note Pad එක පාවිච්චි කරල යාලුවන්ට වාතයක් වෙමු


මුලින්ම එකක් කියල ඉන්න ඕනෙ. මේකෙ දාන හැම එකම මම කරල බැලුවෙ නැ.ක් 2ක තුන්ක් කරල බැලුව. ඒවනම් වැඩ. පොඩි ආතල් එකකුත් තියනව. මම නෙට් එක සර්ච් කරද්දි තමයි මේ ටික අහු උනේ. හිතුව සින්හලෙන් ඒ ටික දාන්න. කඩ්ඩෙන් ඒ ටික දාල තිබ්බ කෙන්නාට පින් අනුමෝදන් කරන්නත් ඕනෙ. එයානෙ මේව හොයාගත්තෙ මම සින්හලෙන් දානව එච්චර්යි.

පහල දාල තියන ඒව Note Pad එකක ගහල .vbs extension තියන file එකක save කරල කරල double click බලන්න. නවත්තන්න TaskManager වල Process වල wscript.exe select කරල endprocess button එක click කරන්න.

CapLock Key on off කරන්න

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
loop

type කරන හැම පාරම backspace එකක් ගස්සවන්න

MsgBox “Let’s rock and roll”
Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “{bs}”
loop

මෙ දෙක දිහා බැලුවම අනිත් කී වලටත් මේකම කරන හැටි ආයෙ දාන්න ඕනෙ නෑනෙ. සමා වෙන්න මෙහෙම කීවට, ඒක කරගන්නත් ඉතින් බැරිනම් මැටි බව තමා ඒකෙන් පේන්නෙ.

Machine එක Shutdown කරවන්න (මේකනම් මම කරල බැලුවෙ නෑ)

@echo off
msg * I don’t like you
shutdown -c “Hahahah You are Doomed” -s

CD/DVD drive eject කරවන්න

Set oWMP = CreateObject(“WMPlayer.OCX.7″)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop



ඔයටික කරල පොඩි ෆන් එකක් ගන්නකො. මේ ටික දාපු සුද්දටත් ස්තුති කරමු.