Thursday, November 3, 2011

Internet Explorer නම් වූ වාත බ්රව්සරය


මට නම් එපාකරපුම බ්රව්සර් එක තමා මේක. ඒකට ඉතින් හේතු ගොඩක් තියනව. මමනම් හතුරෙකුටවත් මේක පාවිච්චි කරන්න කියන්නෙනම් නැ. මේ ඉතින් මට හිතෙන හැටි. අනිත් අයට වෙන විදියට හිතෙන්න පුලුවන්.

පලවෙනි හේතුව තමා කැත
            Chrome, Firefox වගේ බ්‍රව්සර් එක්ක බැලුවම ගල් යුගයෙ එකක් වගේ තමා පේන්නෙ. කැත තඩි මෙනු එක !!!. cache එක clear කරනකොට හරියට file මකනොකොට වගේ එන Dialog Box එක. නිකන් මෙකට වඩා ගතියක් තියන ඒව දෙද්දිත් මේ මගුල පාවිච්චි කරන්නෙ මොකටද?

දෙවනි හේතුව තමා CSS
            අනික් බ්‍රව්සර් වල හොදට පේන වෙබ්සයිට් මේකෙන් බැලුව චාටර්. IE වල පෙනුම හදන්න වෙනම මහන්සි වෙන්න ඕන. නිකන් වෙලාව කන වෙඩක්. මමනම් හිතන්නෙ ඒක අත ඇරල දැම්මනන් හරි. කැතට දකින්න කැමති හින්දනෙ පාවිච්චි කරන්නෙ.

තුන්වෙනි හේතුව තමා Developer Tool  එක
            Chrome, Firefox වල තියන Developer Tool(Firebug) එකෙන් හුගක් විස්තර බලා ගත්තැහැකි. IE වල Developer Tool එක ඕපන් වෙන්නෙත් වෙනම එකක. නෙට්වර්ක් මොනිටර් කරන්නත් බැ.

            සම්මතයන්ට ගරු කරන්නෙ නැත්. කිසි හැඩයක් නැති. මෙලෝ රහක් නැති. කැතට වෙබ්සයිට් පෙන්නන. අමුතු CSS Properties (behavior:…; වගේ) තියන පාවිච්චිකරන්නෙ ඇයි?

9 comments:

  1. e wunata yaaluwa IE thamai danata thiyena safe ma web browser eka. aduwenma hacker prahara walata lak wenneth me browser eka.

    ReplyDelete
  2. @sadish
    ekaga venava!!!! meke tiyenne mage adahasa vitarai. oyata vage anit ayatat virudda adahas daranna puluvan! hebai ithin web page ekak hadanna giyahama matanam epa venava. 'border-radius' lesi kramayak ne neda?

    ReplyDelete
  3. අනේ මට කවුරු හරි එක්සෙල් රිකවරි සොෆ්ට්වෙයාර් එකක ලින්ක් එකක් එවන්නකො.........

    ReplyDelete
  4. @ jayaprabath

    try css pie for css3 feature support in IE.

    ReplyDelete
  5. eth Internet Explorer aluth version wala oya gathi nathi karala thiyenawa IE9 dagena balanna.

    ReplyDelete
  6. ඕක හදන්නේ නමට මම හිතන්නේ ඔයිට වඩා හොදට හදන්න තිබ්බා ෆයර්ෆොක්ස් සෝර්ස් කෝඩ් බේස් කරලා ලිව්වනං හික්ස්

    ReplyDelete
  7. @Sasindu Mendis
    thnx, this is better than what i was using, but still there are some issues in this hack as well, opacity control of elements which have background-image with jquery is not working, hack breaks the script. earlier i used border-radius.htc what u suggest was lot better than this thnx again

    ReplyDelete
  8. @Anonymous guys
    i doubt it
    @Dedunu Dhananjaya
    kathava aththa!! e unata ms pandithai, aththatama browser eke witharak neme windows 7 walata wada ubuntu mint lassanai

    ReplyDelete