අලුත්ම කුප්පිය PHP ගැනයි. කුප්පිය පටන්ගන්න කලින් ඔයාල දැනගෙන හිටියොත් හොද දේවල් තියනව. ඒව තමයි HTML,JavaScript. දන්නෙ නැතත් කුප්පිය ඉස්සරහට යනකොට ටිකක් දැන ගන්න ලැබෙයි.
PHP කියන්නෙ සර්වර් එක ප්‍රොග්‍රැම් කරන භාශාවක්. ඩේටාබේස් වර්ග ගොඩක් සපොර්ට් කරනව (MySQL, Informix, Oracle, Sybase, Solid, PostgreSQL, Generic ODBC). තියෙන අනිත් වාසිය තමයි මේක නොමිලේම ලබාගන්න පුලුවන් එක. http://www.php.net එකට ගිහිල්ල නොමිලේම බාගන්න පුලුවන්.PHP execute වෙන්නෙ සර්වර් එකේ.browser එක PHP ගැන මොකුත්ම දන්නෙ නැ. PHP page එකකට ආවම සර්වර් එකේ ඒක execute වෙල HTML පිටුවක් විදියට තමා browser එකට එන්නෙ.
ඉස්සරහට වැඩ කරන්නනම් PHP වැඩකරන සර්වර් එකක් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕනෙ.PHP, MySQL,Apache 3ම එකට ගන්නත් පුලුවන්. ඒක ලේසියිනෙ.
Windows පාවිච්චි කරනවන්ම් http://www.wampserver.com/en/ ගිහිල්ල WampServer එක බාගන්න ඉන්ස්ටෝල් කරන්න අමරු නැ සාමන්ය විදියටම තමා.
Linux පාවිච්චි කරනවන්ම් http://lamphowto.com/ ගිහිල්ල LampServer එක බාගන්න.
මේ සේරම නොමිලේ!!!!.
මේව ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ අපිට වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුලුවන්. මුලින් ඔයටික ඉන්ස්ටෝල් කරගන්නකො. ඊලග පෝස්ට් එකේ ඉදල බලමු වලින් ප්‍රොග්‍රැම් කරන හැටි
.

No comments:
Post a Comment